අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Xochitl Dixon

සොචිටල් ඩික්සන්

..

සොචිටල් ඩික්සන් විසින් රචිත ලිපි

කැමතිවූ ගැළවුම්කරුවාණෝ

බොහෝ රෑබෝවී වාහනය පදවා ගෙන එද්දී ගෙයක් ගිනි ගන්නවා නිකලස් දුටුවේය. ඔහු මෝටර් රථය නවත්වා නිවස තුළට දිව ගොස් දරුවන් සතර දෙනෙක් ආරක්‍ෂිතව පිටතට ගෙන ආවේය. දරුවන් බලාගන්නා තරුණිය තවත් දරුවෙක් නැති බව දැන ගෙන ඒ බව නිකලස්ට කීවාය. පැකිළීමකින් තොරව ඔහු ගින්නෙන් දැවෙන ගෙට ගියේය. සය හැවිරිදි දැරිය සමග දෙවන මහලේ සිරවූ නිකලස් ජනේලයක් කඩා දමා ආපදා කණ්ඩායම ඒ…

බලාපොරොත්තුව සොයා ගැනීම

සාගර ඡායාරූප ශිල්පිනී සිල්වියා අර්ල් කොරල්පර විනාශ වීම සෘජුවම දැක ඇත. ඇය මිෂන් බ්ලූ නැමැති සංවිධානය ආරම්භ කළේ ගෝලීය “බලාපොරොත්තුවේ කලාප” පිහිටුවීම සඳහාය. මෙම විශේෂිත ස්ථාන
“සාගරයේ සුවයට” අත්‍යවශ්‍ය වන අතර ඒවා පෘථිවියේ අපගේ ජීවිතවලටද බලපෑමක් ඇති කරන්නේය. මෙම පළාත් උවමනාවෙන් බලා ගැනීම මගින් ජලය යට සමූහනයන්ගේ සම්බන්ධතාවය ප්‍රතිෂ්ඨාපනය වීම සහ වඳවී යන ජාතීන් ආරක්‍ෂා වීමද සිදුවන්නේය.

ගීතාවලිය 33 හි…

බලාපොරොත්තුවේ ආලෝකය

මගේ මවගේ දිලිසෙන රතු කුරුසිය පිළිකා ගිලන් මධ්‍යස්ථානයේ ඇයගේ ඇඳ අසළ එල්ලෙමින් තිබිය යුතු විය. එසේම ඇයගේ ප්‍රතිකාර වැඩ සටහන් අතරතුර විවේකයන් තුළ ඇය බැලීමට මා යා යුතු විය. නත්තලට මට අවශ්‍යය වූ එකම දෙය නම් මගේ මව සමග තවත් දිනයකි. ඒ වෙනුවට .... මම ව්‍යාජ ගසක ඇගේ කුරුසිය එල්ලමින් නිවසේ සිටියෙමි.

මගේ පුතා සේවියර් විදුලි ආලෝකය දැල්වූ විට මම…

දෙවියන්වහන්සේගේ සහනය දෙන්නාවූ කැපවීම

වසර කිහිපයකට පෙර අපගේ පවුලේ අය හතර කොණ යනුවෙන් හැඳින්වූ එක්සත් ජනපදයේ ප්‍රාන්ත හතරක් එකට හමුවන එකම ස්ථානය වෙත ගියෙමු. මාගේ ස්වාමි පුරුෂයා ඇරිසෝනා කියා සළකුණු කර තිබූ ස්ථානයේ සිට ගත්තේය. අපගේ වැඩිමහල් පුත්‍රයා වන ඒ.ජේ. ඌටා යනුවෙන් සඳහන් ස්ථානයට පැන්නේය. අපගේ බාල පුත්‍රයා වන සේවියර් මගේ අත අල්ලා ගෙන අපි කොලරාඩෝ යනුවෙන් සඳහන් ස්ථානයට පිය නැගුවෙමු. මම ස්කූටියෙන් නව…

පුත්‍රයාණන්ගේ ආලෝකය පිළිබිඹු කිරීම

මම මගේ මව සමඟ ගැටුමක් ඇති කර ගත් පසු, ඇය අවසානයේ මගේ නිවසට පිටින් පැයකට වඩා වැඩි දුරකින් පිහිටි ස්ථානයක මා හමුවීමට එකඟ විය. නමුත් මම එහි පැමිණි විට, මම එහි යාමට පෙර ඇය පිටත්ව ගොස් ඇති බව මට පෙණුනි. කෝපයෙන් පිරුණු මම ඇයට සටහනක් ලිව්වෙමි. නමුත් ආදරයෙන් ප්‍රතිචාර දැක්වීමට දෙවියන්වහන්සේ මාව පොළඹවන බව දැනුණු පසු මම එය වෙනස් කළෙමි.…

මගේ හදවතේ ඇස් විවෘත කරන්න

2001 දී ක්‍රිස්ටෝපර් ඩෆ්ලි නම් නොමේරූ ළදරුවෙකු නොනැසී ජීවත් වීම වෛද්‍යවරුන් මවිතයට පත් කළේය. මාස පහේදී, ඔහුගේ නැන්දණියගේ පවුලේ අය ඔහුව හදා වඩා ගන්නා තෙක් ඔහු කැපකරු සත්කාර ඒකකයට ඇතුළු විය. වයස අවුරුදු හතරක් වයසැති ක්‍රිස්ටෝපර් අන්ධ වී ඔටිසම් රෝගයෙන් පෙළෙන නමුත් ඔහුට පරිපූර්ණ ගායන ස්වරයක් ඇති බව ගුරුවරයෙකුට වැටහුණි. වසර හයකට පසු දේවස්ථානයේදී ක්‍රිස්ටෝපර් වේදිකාවේ සිටගෙන “ඕපන් දි අයිස්…

මට ඔබව දැකිය හැකියි!

අක්ෂි වෛද්‍යවරයා තුන් හැවිරිදි ඇන්ඩි්‍රයාස්ට ඔහුගේ පළමු ඇස් කණ්නාඩි යුවල සකස් කර ගැනීමට උදව් කළේය. “කණ්ණාඩිය දෙස බලන්න,” ඇය පැවසුවාය. ඇන්ඩි්‍රයාස්, කණ්ණාඩියේ ඔහුගේ ඡායාව දෙස බලා, ප්‍රීතිමත් හා ආදරණීය සිනහවකින් තම පියා දෙසට හැරුණේය. එවිට ඇන්ඩි්‍රයාස්ගේ පියා තම පුතාගේ කම්මුල් දිගේ ගලා ගිය කඳුළු මෘදු ලෙස පිසදමා “ප්‍රශ්නය කුමක්ද?” කියා ඇසුවේය. ඇන්ඩි්‍රයාස් තම පියාගේ ගෙල වටා දෑත් ඔතා “මට ඔබව…

ලබා දෙන්නෙකුගේ හදවත

ඇමෙරිකාවේ විස්කොන්සින්හි අපගේ අවසන් දිනයේ මගේ මිතුරිය සමුගැනීමට ඇගේ සිව් හැවිරිදි දියණිය කින්ස්ලි රැගෙන ආවාය. "ඔයා යනවාට මට කැමති නෑ" කියා කිංස්ලි කිව්වාය. මම ඇයව බදාගෙන මා ලඟ තිබු අතින් පින්තාරු කරන ලද කැන්වස් අත්-පංකා වලින් එකක් ඇයට දුන්නෙමි. "ඔබට මාව මතක් වූ විට, මෙම අත්-පංකාව භාවිතා කර, මම ඔබට ආදරය කරන බව මතක තබා ගන්න" යයි කීවෙමි. මගේ බෑගයෙන්…

යේසුස්වහන්සේ මෙන්

2014 දී ජීව විද්‍යාඥයින් විසින් පිලිපීනයේදී තැඹිලි පැහැති පිග්මි මුහුදු අශ්වයන් යුගලක් අල්ලා ගන්නා ලදී. ඔවුන් ගෙදර යනුවෙන් හැඳින්වූ තැඹිලි කොරල් මුහුදු පංකාවේ කොටසක් සමග ඔවුන් මෙම සාගර ජීවීන්ව ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ හි පිහිටි කැලිෆෝනියා විද්‍යා ඇකඩමියට ගෙන ගියහ. විද්‍යාඥයන්ට අවශ්‍ය වූයේ පිග්මි මුහුදු අශ්වයන් උපත ලැබුවේ ඔවුන්ගේ දෙමව්පියන්ගේ වර්ණයටද නැත්නම් ඔවුන්ගේ පරිසරයට ගැලපෙන වර්ණයටද යන්න සොයා බැලීමටය. පිග්මි මුහුදු…

ක්‍රිස්තුස්වහන්සේගේ බලය

අඩි 1400 ක් පළල විශාල කුහරයක් අසල කම්බියක් මතින් හික් වැලන්ඩා ගමන් කරනු 2013 දී එතැනට රැස්වූ ප්‍රේක්‍ෂකයින් 600 දෙනෙක් බලා සිටියහ. වැලන්ඩා අඟල් දෙකක් ඝණකම ඇති වානේ කම්බියට පියවර තබන අතර කැමරාව පහත ඇති මිටියාවත දෙසට යොමුවෙද්දී එම දර්ශනය ගැන ඔහු යේසුස්වහන්සේට ස්තූති කළේය. ඇවිදින මංතීරුවක් හරහා යන්නාක් මෙන් ඔහු කුහරය හරහා ගමන් කළේ යාච්ඤා කරමින් සහ යේසුස්වහන්සේට ප්‍රශංසා…